සීත
sīta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උණුසුම් නොවූ ; අතිශයින් ඇල් වූ ; සීතල ගතිය ඇති.
1. නා.ප්ර. අතිශයින්ම උණුසුම් අඩු ස්වභාවය ; සිහිල් බව.
2. ශීත කාලගුණය ඇති ඍතුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උණුසුම අඩු; සිසිල් (පා. සීත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ශීතල වූ; සිහිල් වූ.
න. ශීතල; සිහිල් ගතිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සීතල, සිසිල. (පි. 525)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sīta 1 adj cool; cold; chilly [√sid > sit > sīt + *a]
- sīta 2 nt coolness; cold [√sid > sit > sīt + *a]