සිව
siva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශිව දෙවියා.
2. යහපත ; ශාන්තිය.
3. යෝග 27න් එකක්.
4. අරළු.
5. මිනිරන්.
6. සවිඳ ලුණු.
7. සිවලා ; නරියා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඊශ්වරයා.
3. නිර්භය; ශාන්ත.
න. නිර්භය තැන; නිවන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. උතුම්, ඉෂ්ට, නිවන, සැපය.
පු. මහදෙවියා, ඊශ්වරයා. (පි. 524)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. nibbana
Digital Pāḷi Dictionary
- siva 1 adj safe; happy; blessed; auspicious; epithet of Nibbāna
- siva 2 masc name of a deity; Shiva
- siva 3 nt safe place; epithet of Nibbāna