සිලෝව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගුණ ගායනාව ; ස්තූතිය ; ප්‍රශංසාව ; ප්‍රශස්තිය.
2. සංස්කෘත ශ්ලෝක විරිතින් බැඳි සිංහල ගීය ; සිලෝකය.