සිසිර
sisira
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශීතය.
2.ශීත කාලය ; ශීත සෘතුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ශීතල වූ; සිසිල්; පු. ශීත කාලය; සිසිර ඍතුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. එනම් සෘතුව, හිම, සීතලය. (පි. 524)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sisira 1 masc
- sisira 2 adj