සීඝ

sīgha

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉක්මන් වූ; ශීඝ්‍ර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ ත. දිත්තියං, බැබලීමෙහි, සීඝනොති, බබලයි.
න. ශීඝ්‍ර‍, වහා, හනික. (පි. 525)

Digital Pāḷi Dictionary