සීගිරි ගී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අනුරාධපුර රාජ සමයේ පශ්චිම භාගයෙහි පොදුජනයා විසින් සීගිරි කැටපත් පවුරෙහි කොටන ලද පද්‍ය ; සීගිරි පද්‍ය.