සිලෙස

silesa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අර්ථ දෙකක් දිය හැකි යෙදීම; තේරවිල්ල; ලාටුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එක්වීම, වැළඳ ගැන්ම, එනම් අලඞ්කාරය.
√ චු. ආලිඞ්ගනෙ, වැළඳ ගැන්මෙහි, ඌනෙ, අඩුකිරීමෙහි, සිලෙසෙති, සිලෙසයති, වැළඳ ගනියි, අඩුකරයි. (පි. 524)

Digital Pāḷi Dictionary