සිලූරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (භූගෝ.) ඕඩොවිසීය සමයට පසුවත් ඩෙඩවෝනීය කාලයට පෙරත් පැවති භූ යුගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

silurian