සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4717

සිහිවිකලබව

1. Law. amentia
2. Law. insanity

සිහිවිකලව දොඩවනවා

vti. wander

සිහිවිකල්

1. a. confused
2. a. mad

සිහිවීම

n. memory

සිහිවීම පිණිස වූ

a. monumental

සිහිසන් ඇති

1. a. conscious
2. a. sober

සිහිසන් නැති

a. insensible

සිහිසන් නැති වූ විට නාසයට අල්ලන සැර බෙභෙත් වර්ග

n. smelling salts

සිහිසන් නැතිව නිදීම

n. coma

සිළි

1. a. crest
2. a. small

සිළු

1. st. crest
2. st. flame

සිළු ආකාර කාචය

flambe

සිළුව

1. arbuscule
2. flame
3. flare

සී

1. st. lion
2. st. memory
3. st. ploughing
4. st. smile

සී අයිලන්ඩ් කපු

Art. sea island cotton

සී මැදුර

Civ. garret

සී මැදුරු කවුළුව

n. belvedere

සී සානවා

vt. till

සීකඩොශාකය

Bot. cycadophyte

සීකනය

1. Phy. sec
2. Mat. secant

සීකර පින්තාරුවැඩ

Aes. spray painting

සීකර බටය

1. Aes. spray gun
2. spray-gun

සීකරකය

sprayer

සීකරය

1. Phy. spray
2. Aes. sprayer