සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4716

සිහිමුළා වූ

a. delirious

සිහිමුළාබව

n. stupor

සිහිමුළාව

1. n. delirium
2. n. insanity

සිහිමොලේ ඇති

a. reasonable

සිහිය

1. n. conscientiousness
2. n. consciousness
3. n. memory
4. n. mind
5. Soc. remembrance
6. n. sense

සිහිය ඇති

1. Law. conscious
2. Law. lucid
3. Law. sane

සිහිය ඇති තත්ත්වය

Psy. lucidity

සිහිය දුර්වලව සිටිනවා

vt. dote

සිහිය මඳ මහල්ලා

n. dotard

සිහිය ලබනවා

vt. come to

සිහියට ගන්නවා

vti. mark

සිහියට නගා ගැනීම

recall

සිහියට නඟනවා

1. v. advert
2. v. bethink

සිහියේ තබා ගන්නවා

vti. mind

සිහියේ තබාගතයුතු සේ

n. notabilia

සිහිල

1. n. cold
2. n. cool

සිහිලස

n. coolness

සිහිල්

1. a. cold
2. a. cool

සිහිවටන කුළුණ

n. cippus

සිහිවටනය

1. n. memento
2. n. memorial
3. n. monument
4. n. souvenir

සිහිවත්

Law. sane

සිහිවත් බව

Law. sanity

සිහිවිකල

Law. insane

සිහිවිකල බව

n. amentia