සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4715

සිහින් ලෝම

n. pile

සිහින් වෙනවා

slenderize

සිහින් හඬ

n. humming

සිහින් හඬ නඟනවා

vti. hum

සිහින්ව කැපිම

chopping

සිහිනැති වෙනවා

v. faint

සිහිනුවණ

1. Log. awareness
2. Psy. sanity

සිහිනුවණ ඇති

a. sensible

සිහිනුවණ නැතිකම

n. senselessness

සිහිනුවණැති

a. shrewd

සිහිපත

Law. memorandum

සිහිපත් කරගන්නවා

vt. recall

සිහිපත් කරන

adj. commemorative

සිහිපත් කරනවා

1. v. commemorate
2. vt. remember

සිහිපත් කරවන

a. commemorative

සිහිපත් කිරීම

n. commemoration

සිහිපත් කිරීමේ උත්සවය

n. commemoration

සිහිපරීක්ෂාවෙන් ක්‍රියා කරන

a. circumspect

සිහිබුද්ධි ඇති

1. a. alert
2. a. rational

සිහිබුද්ධිය

n. counsel

සිහිමත්බව

Law. lucidity

සිහිමද තැනැත්තා

n. softy

සිහිමඳ

1. a. insane
2. soft-headed
3. a. unbalanced

සිහිමුළා කරනවා

vt. stupefy