සිහිනුවණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්මෘතිය හා ඥානය ; සතිසම්පජඤ්ඤය.
2. මනා අවබෝධය ; පූර්ණ වැටහීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යහපත් කල්පනාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. awareness
2. Psy. sanity