සිහිවටනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ස්මාරකය ; යමක් සිහිපත්වීමට මාධ්යයක් වශයෙන් පවතින දෙය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ස්මාරකය; සිහිපත් වීමට ඇති දෙයසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. memento2. n. memorial3. n. monument4. n. souvenirසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1823 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 364 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4716 ← සිහිවටන කුළුණ සිහිවත් →