smile
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. කටකොනින් සිනාවීම
2. Psy. මදහස
3. vi. මඳ ලෙස සිනා වෙනවා
4. n. මඳ සිනාව
5. vi. මුහුණින් අනුග්රහය ප්රකාශ කරනවා
6. vi. මුහුණින් සතුට ප්රකාශ කරනවා
7. n. ස්මිතය
8. n. සිනහව
9. n. සිනාව
10. st. සී
11. n. හස
12. n. හාස්යය