හස
hasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අස්වැන්න ; සස්යය.
2. හංසයා ; තිසරා.
3. සිනාව ; හාස්යය.
4. අශ්වයා ; තුරගා.
5. සමීපය ; අසබඩ.
6. සිහින් නූල ; කෙන්ද.
7. දුක; වේදනාව.
8. ව්යඤ්ජනාක්ෂරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සද්දෙ, ශබ්දයෙහි, හසති ශබ්දකරයි.
√ භු. හසනෙ, සිනාවෙහි, හසති, සිනාසෙයි. (පි. 541)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. crop
2. st. horse
3. st. mark
4. st. ring
5. n. satire
6. st. signature
7. n. smile
8. n. swan
Digital Pāḷi Dictionary
- hasa masc amusement; fun; laughter [√has + a]