සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 957
හරීතක
න. පලා. (පි. 540)
හරීතකි
ඉ. අරළු. (පි. 540)
හරෙ
√ භු. ලජ්ජායං, ලජ්ජාවෙහි, හරායති, ලජ්ජා වෙයි, අට්ඨියති හරායති.
අ. නීවාමන්ත්රණයෙහි, කොල, බොල, අඩේ. (පි. 540)
හරෙණුක
පු. කලතණ. (පි. 541)
හල
න. නගුල.
√ භු. ලෙඛනෙ, ඉරි ඇඳීමෙහි, හලති, ඉරිඅඳියි. (පි. 541)
හලං
අ. සුදුසුයි. අලං, “හලංදානිපකාසිතුං” (පි. 541)
හලපද්ධති
ඉ. හීවිට. (පි. 541)
හලා
ඉ. සුරා, රා. (පි. 541)
හලාහල
පු. දරුණු සුරා, විෂභේදයක්, කෝලාහළය. (පි. 541)
හලිද්ද
න. වියලිකහ, හරන්කහ. (පි. 541)
හලිද්දරාග
න. වියලි කහපාට. (පි. 541)
හලිද්දී
ඉ. වියලිකහ, හරන්කහ. (පි. 541)
හලිදාහ
පු. රන්වන් පැහැය. (පි. 541)
හලිප්පියා
ඉ. සුරා, රා, මත් පැන. (පි. 541)
හව
පු. ආහ්වානය, කැඳවීම, ආමන්ත්රණය. (පි. 541)
හව්ය
න. යාගද්රව්යය, යාගයට හිතදේ. (පි. 541)
හවි
න. යාගද්රව්යය, ගිතෙල. (පි. 541)
හවිභොජක
පු. දෙවියා. (පි. 541)
හවෙ
අ. එකාන්තයෙන් යනාර්ථයෙහි, නිශ්චයෙන්. (පි. 541)
හස
√ භු. සද්දෙ, ශබ්දයෙහි, හසති ශබ්දකරයි.
√ භු. හසනෙ, සිනාවෙහි, හසති, සිනාසෙයි. (පි. 541)
හසති
ක්රි. (√ භු. හස, සද්දෙ, ශබ්දයෙහි +ති). සිනාසෙයි, හිනාවෙයි. (පි. 541)
හසන
න. සිනාව, සිනාසීම. (පි. 541)
හසමාන
ති. සිනාසෙන, සිනාසෙනු ලබන. (පි. 541)
හස්ස
පු. සිනාව, නාට්යරසය. (පි. 541)