හවි

havi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අධික දුක සතුට නිසා ඇසෙන් ගලන කඳුළු බිඳ.
2. පිළිවෙළ ; අයුර ; ස්වභාවය.
3. සවිය ; ශක්තිය ; හයිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. යාගද්‍ර‍ව්‍යය, ගිතෙල. (පි. 541)