හවිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ශාප කරනවා ; ආක්‍රෝශ කරනවා ; පරිභව කරනවා ; අවලාද කරනවා ; දෙස් තියනවා.