හල
hala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශාලාව.
2. නඟුල.
3. හල් අකුර.
4. කළාමැදිරියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. ශාලාව (පා. සාලා සං. ශාලා) 2. නගුල (පා. සං. හල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නගුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නගුල.
√ භු. ලෙඛනෙ, ඉරි ඇඳීමෙහි, හලති, ඉරිඅඳියි. (පි. 541)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. hall
Digital Pāḷi Dictionary
- hala nt