හලාහල

halāhala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බොහෝ දෙනකු එක විට නඟන මහත් ශබ්දය ; එක විට ඇති වන මහත් ඝෝෂාව ; කෝලාහලය.
2. ආයුර්වේදයෙහි සඳහන් පරිදි ස්පර්ශ වූ විගස දිවි නසන උග්‍ර විෂ වර්ගයක්.
3. විස සහිත ශාකයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. උග්‍ර විෂ වර්ගයක් (පා. සං. හලාහල) 2. මහා ඝෝෂාව (පා. හලාහල සං. හලහලා)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නපුරු විෂය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දරුණු සුරා, විෂභේදයක්, කෝලාහළය. (පි. 541)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. poison

Digital Pāḷi Dictionary