සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4865

හලනය

1. Civ. riddle
2. Civ. sieve

හලනවා

1. v. drop
2. v. sift

හලළනවා

1. v. mix
2. v. stir

හල්

1. st. consonant
2. st. hall

හල් අකුර

n. consonant

හල් වංශය

Aes. hals

හල් වංශිකයෝ

Aes. hals

හලාස්ථිය

vomer

හලාහල

st. poison

හලු කැට

Civ. riddlings

හවඩිය

1. n. chatelaine
2. n. girdle

හවනවා

1. v. accurse
2. v. curse

හවරිය

1. n. chignon
2. n. periwig
3. n. switch
4. n. wig

හවස

n. evening

හවස තේ

n. high tea

හව්

1. st. condition
2. st. manner
3. st. state

හව් කිරිය

n. verbal noun

හව්මාව

Mat. odds

හව්‍ය සිද්ධිය

Psy. entelechy

හවායිහී කාන්තා නැටුමක්

n. hula

හවායිහී කාන්තා නැටුමට භාවිත කරන සැහැල්ලු වළල්ල

n. hula-hoop

හවුරනවා

v. block

හවුරුද්ද

n. year

හවුල

1. n. coalition
2. n. company
3. Soc. gang
4. n. group
5. Soc. joint
6. Eco. partnership
7. Aes. team