හලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ආසක්ත වෙනවා ; සංසක්ත වෙනවා.
2. සැඟවෙනවා ; අතුරුදහන් වෙනවා.
3. කම්පිත වෙනවා.
4. පෙනේර, සැල්අඩි ආදි උපකරණ මගින් කුඩු වර්ග, වැලි ආදියේ කැට බේරනවා ; අපද්‍රව්‍ය වෙන්කරනවා.
5. වට්ටනවා ; විසුරුවනවා.
6. පිට කරනවා ; දුරු කරනවා ; හිස් කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. අස් කරනවා; ඉවත් කරනවා/ වෙන් කර ගන්නවා; පෙරනවා/ අසුරණයකින් ධාන්‍ය ආදිය එළිය දමනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. drop
2. v. sift