හලන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්වර අක්ෂරයකින් කෙළවර වන ; හල් අකුරකින් අවසන් වන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ව්‍යංජනාක්ෂරයකින් කෙළවර වන (සං. හලන්ත)