හවරිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාන්තාවන් කොණ්ඩයට තබා බඳින අමතර කෙස්වැටිය.
2. ගව, බූරු ආදි සිව්පාවන්ගේ වලිගය අග ඇති කෙස් රොද.
3. ඖෂධීය පැළෑටි වර්ගයක්.
1. නා. ස්ත්රීන්ගේ කොණ්ඩ ලොකු කර බැඳීම, හැඩවැඩ ගැන්වීම ආදියට උපයෝගී කරගන්නා කෙස් හා ලොම් වර්ග ආදියෙන් සකස් කරගනු ලබන කෙස් කැරැල්ල.
2. හරක් වලිගයේ අග ඇති දිග ලෝම.