evening

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අපරභාගය
2. n. අවසාන කාලය
3. මුව
4. n. රාත්‍රිකාලයෙහි පවත්වන උත්සවය
5. st. රාත්‍රීමුඛ
6. n. රූමුව
7. st. විකල්
8. n. විකාලය
9. n. සන්ධ්‍යාව
10. n. සවස
11. st. සවස්
12. n. සැන්දෑව
13. st. සැඳෑ
14. n. හවස
15. n. හැන්දෑව