මුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කට ; මුඛය.
2. කොපුල් තලය ; කපෝලය.
3. (භාජන ආදියෙහි) කට.
4. ආයුධ ආදියෙහි සිදුර ; හිල.
5. මුහුණ ; වක්ත්‍රය ; වත.
6. පීදුණු කෙසෙල් ගසක මල් සහිත වූ කෝෂය ; කෙසෙල් මුවය.
7. ආයුධ ආදියෙහි මුවහත.
8. ඊතලය ; ඊය.
9. සා, මුව, වඳුරු, කොටි ආදී සිවුපා සතුන් හඳුන්වන නාමය.
10. මුහුර්තය ; සිංහල පැය දෙකක් පමණ වූ කාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. buccal
2. n. deer
3. evening
4. n. face
5. faces
6. n. mouth