හැන්දෑව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ඉර බැසගෙන යන වේලාව ; රෑ වේගෙන එන වේලාව ; සන්ධ්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. evening