සන්ධ්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දවසේ අපරභාගය ; සැන්දෑව ; සැඳෑව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හැන්දෑව/ සැන්දෑ පූජාව (සං. සන්‍ධ්‍යා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dusk
2. n. eve
3. n. even
4. n. evening
5. n. eventide
6. n. twilight