සවස

savasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දවසේ අපරභාගය ; දිවා කල්හි පසු භාගය ; හවස.
2. හුස්ම ; සුසුම.
3. ස්වකීය වාසස්ථානය.
4. එක්ව වාසය ; සහවාසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කෙනෙකුගේ සිත. (පි. 514)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breathing
2. n. even
3. n. evening

Digital Pāḷi Dictionary