ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 889
evaporimeter
1. Bot. ඇට්මොමීටරය
2. Che. වාෂ්පීමානය
evaporite
evapotranspiration
1. උත්ස්වේදනය
2. උද් වාෂ්පන
3. වාෂ්පන-උත්ස්වේදනය
4. වාෂ්පිකරණ උත්ස්වේදනය
5. වාෂ්පෝත්ස්වේදනය
evasion
1. n. උපායෙන් ගැළවී යාම
2. n. මගහැරීම
3. n. වැළහීම
evasive
evasive action
Law. මඟහැරීමේ ක්රියාව
eve
n. සන්ධ්යාව
even
1. n. අපරභාගය
2. n. අවසාන කාලය
3. n. ඉරට්ට
4. a. එකඑල්ලේ තිබෙන
5. adv. එපමණක් නොව
6. a. ඒකාකාර
7. adv. පවා
8. adv. මදිවට
9. a. යුග්ම භෙවත් ඉරට්ට
10. යුග්ම හෙවත් ඉරට්ට
11. n. රාත්රිකාලයෙහි පවත්වන උත්සවය
12. adv. වත්
13. adv. වහාම
14. adv. වුවත්
15. a. ශාන්ත
16. ස
17. n. සන්ධ්යාව
18. a. සම
19. a. සමතල
20. a. සමතලා
21. vt. සමතලා කරනවා
22. a. සමාන
23. vt. සමාන බවට පමුණුවනවා
24. vt. සමාන සේ සලකනවා
25. n. සවස
26. a. සිනිඳු
even so
adv. එසේ ද වුවත්
even-aged
evening
1. n. අපරභාගය
2. n. අවසාන කාලය
3. මුව
4. n. රාත්රිකාලයෙහි පවත්වන උත්සවය
5. st. රාත්රීමුඛ
6. n. රූමුව
7. st. විකල්
8. n. විකාලය
9. n. සන්ධ්යාව
10. n. සවස
11. st. සවස්
12. n. සැන්දෑව
13. st. සැඳෑ
14. n. හවස
15. n. හැන්දෑව
evening dress
evening star
n. ඉරබටු තරුව
evenizer
evenly
evenness
1. ශ්ලිෂ්ටතාව
2. n. සමතලාබව
3. සමතාව
4. n. සමබව
evensong
n. සැඳෑ පූජාව
event
1. n. උත්සවයක අංකයක්
2. n. ප්රතිඑලය
3. ප්රතිඵලය
4. n. වැදගත් සිදුවීම
5. n. සිද්ධිය
6. Log. සිදුවීම
event-handler
eventful
1. a. වැදගත් සිද්ධීන්ගෙන් යුක්ත
2. a. සිහිකටයුතු
eventide
n. සන්ධ්යාව
eventual
1. a. අන්තිමයේදී සිදුවන
2. a. ආනුෂංගික
eventuality
eventually
adv. අවසානයේදී