ආනුෂංගික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කිට්ටුවෙන් ආශ්‍රිත වූ හෙවත් සම්බන්ධ වූ; එක් ව යන නමුදු වෙනස් වූ.
2. (යමක්) වි. අනුසාරයෙන් පැමිණෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අප්‍රධාන වශයෙන් පැමිණි; යමක් අනුසාරයෙන් ආ (සං. ආනුෂඞ්ගික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. analogical
2. a. analogous
3. adj. comparative
4. adj. consequent
5. adj. consequential
6. a. eventual
7. a. incidental