සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 531
ආනුපාතව
ආනුපාතික
ආනුබුද්ධිය
Law. rational
ආනුභවික
Log. empirical
ආනුභවික සූත්රය
Mat. empirical formula
ආනුභාවය
ආනුභාවසම්පන්න
a. imposing
ආනුභාවික
Soc. empirical
ආනුභූතික
1. a. empiric
2. a. empirical
3. Law. incidental
ආනුභූතික රීතිය
Mng. rule of thumb
ආනුභූතිවාදියෝ
Log. empiricists
ආනුමානික
1. Log. illative
2. Mat. stochastic
ආනුමානික ක්රියාවලිය
Sta. stochastic process
ආනුමානික කාර්යක්රමය
Mat. stochastic process
ආනුමානික විචල්යය
Mat. stochastic variable
ආනුරූප්යය
Log. harmony
ආනුශංගික
Log. incidental
ආනුශයික
Psy. latent
ආනුශයික වාරය
Psy. latent period
ආනුශයිකය
Log. latency
ආනුශ්රවිකය
Log. revelation
ආනුෂංගික
1. n. analogical
2. a. analogous
3. adj. comparative
4. adj. consequent
5. adj. consequential
6. a. eventual
7. a. incidental
ආනුෂංගිකව
adv. consequently
ආනුෂංගීය
Law. consequential