සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 532

ආනේස්

Bot. arginase

ආඳකු වැනි

eely

ආඳකු වැනි

a. eely

ආඳනවා

v. join

ආඳා

n. eel

ආඳා නැති

adj. azygous

ආඳා වැනි මත්ස්‍යයෙක්

n. lamprey

ආඳිනවා

1. v. append
2. v. articulate
3. v. attach
4. v. copulate
5. v. couple
6. v. join

ආඳීනවා

1. v. annex
2. annexing

ආපණය

1. n. restaurant
2. n. shop
3. n. stall

ආපණශාලාව

1. n. restaurant
2. n. shop
3. n. stall

ආපත්තිය

1. Soc. adversity
2. Law. emergency

ආපතික

Log. contingent

ආපතිකතාව

Log. contingency

ආපතිකය

Law. casualty

ආපදා දැන්වීමේ අන්තර් ජාතික සංඥාව

n. sos

ආපදා දොරටුව

Aes. emergency exit

ආපදා සන

Ele. distress signal

ආපදාපන්න

endangered

ආපදාව

1. n. adversity
2. Mng. breakdown
3. n. calamity
4. n. disaster
5. n. distress
6. hazard
7. Law. misfortune
8. n. privation
9. Soc. risk
10. n. trouble
11. n. break down
12. n. rainy day

ආපදාවන්හි කම්පා නොවන්නා

n. philosopher

ආපදාවේදී පිහිටි වෙනවා

vt. succour

ආපදාවෝ

n. ills

ආපන ශාලාව

1. cafe
2. coffee-house
3. n. restaurant