සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 533

ආපන ශාලාවෙහි පාලකයා

n. restaurateur

ආපන ශාලාවේ සේවකයා

n. barman

ආපන ශාලාවේ සේවිකාව

n. barmaid

ආපනශාලාව

1. n. cafe
2. n. canteen
3. ale-house

ආපස්සට

1. adv. back
2. adv. backwards
3. adv. reverse

ආපස්සට ඒම

n. backlash

ආපස්සට බලපවත්වනවා

retroact

ආපස්සට යනවා

vi. retrogress

ආපස්සට යොමුවුණු

back-ward

ආපස්සට වැදීම

n. backlash

ආපසු

1. adv. again
2. adv. back
3. a. backward
4. n. re
5. a. reverse
6. adv. in return

ආපසු එකතු වනවා

vt. reunite

ආපසු එවුම

Eco. return

ආපසු ඒම

Acc. revert

ආපසු කැදවනවා

vt. recall

ආපසු කැඳවනවා

Soc. recall

ආපසු කැඳවීම

n. recall

ආපසු කැරකී යනවා

vti. double

ආපසු කැරකෙනවා

v. backfire

ආපසු ගන්නවා

1. vt. call back
2. vt. call-back

ආපසු ගමන

n. reaction

ආපසු ගමන් කරනවා

counter-march

ආපසු ගැනිලි

Acc. withdrawals

ආපසු ගැනීම

1. Soc. withdrawal
2. withdrawals