සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 534

ආපසු ගැනීම්

1. Acc. drawings
2. Eco. withdrawals

ආපසු ගැල්ම

refluent

ආපසු ගැලීම

n. refluence

ආපසු ගැස්ම

blow-back

ආපසු ගෙනෙනවා

v. bring back

ආපසු ගෙවනවා

1. vti. repay
2. vti. return
3. vt. pay back

ආපසු ගෙවිය හැකි

a. repayable

ආපසු ගෙවීම

n. repayment

ආපසු ගෙවීමට සලසනවා

vt. surcharge

ආපසු තබනවා

vti. return

ආපසු දමනවා

vti. return

ආපසු දිය නොහැකි

nonreturnable

ආපසු දිය නොහැකි දෙයක්

nonreturnable

ආපසු දුන් මුදල

n. refund

ආපසු දෙනවා

1. vt. render
2. vti. repay
3. vti. return

ආපසු නොගෙවන

non-refundable

ආපසු නොගෙවිය හැකි

a. irredeemable

ආපසු නොලැබෙන ණය

n. bad debt

ආපසු පනින

1. vi. elapse
2. a. elastic

ආපසු පනිනවා

1. v. bounce
2. vi. rebound
3. vi. recoil

ආපසු පනිනසුලු

a. springy

ආපසු පලවා හරිනවා

vt. repel

ආපසු පස්සට

prefix. retro

ආපසු පැනීම

v. bounce