සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 535

ආපසු පැනීමේ ශක්තිය

n. spring

ආපසු පැමිණෙනවා

vti. revert

ආපසු පැවරීම

Mng. divesting

ආපසු පෙරළීම

n. reversion

ආපසු බාරදීම

n. recession

ආපසු බාරදෙනවා

return

ආපසු යන අතර ගයන බැති ගීතිකාව

n. recessional

ආපසු යනවා

1. v. backtrack
2. vti. recede
3. Law. revert
4. vt. get back
5. vt. turn back

ආපසු යවනය

back-space

ආපසු යැවීම

Civ. reversing

ආපසු යෑම

n. return

ආපසු ලබාගත නොහැකි

a. irrecoverable

ආපසු ලබාගන්නවා

vti. recover

ආපසු ලබාගැනීම

n. recovery

ආපසු ලැබෙන්නට සලසනවා

vti. repay

ආපසු සමගි වෙනවා

vt. reunite

ආපසු හරවනවා

v. reflect

ආපසු හරවා යවනවා

v. redirect

ආපසු හැරවීම

retrogradation

ආපසු හැරී බලනවා

v. look back

ආපසු හැරීම

n. about turn

ආපසුයවනය

1. Acc. backspace
2. back-space

ආප්ත

1. a. apt
2. gnomic

ආප්ත පදය

n. aphorism