ආපදාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විපත; පීඩාව; ව්‍යසනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අනතුර; ව්‍යසනය (පා. සං. ආපදා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adversity
2. Mng. breakdown
3. n. calamity
4. n. disaster
5. n. distress
6. hazard
7. Law. misfortune
8. n. privation
9. Soc. risk
10. n. trouble
11. n. break down
12. n. rainy day