ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 890

eventuate

1. vi. ප්‍රතිඑලයක් ලෙස සිදු වෙනවා
2. ප්‍රතිඵලයක් ලෙස සිදු වෙනවා

ever

1. adv. කවදා නමුත්
2. adv. කවදාවත්
3. adv. නිති
4. adv. නිරතුරුව
5. adv. යම් විටෙක
6. a. සතන
7. adv. සදහට
8. adv. සදා
9. adv. සම්මජ්ජාති
10. adv. සම්මජාති
11. adv. සැමවිට
12. adv. හැකිතාක්

ever so

a. අතිශයින්

ever-bearing

1. සදා පලබර
2. සදා ඵලබර

ever-blooming

සදා මල්බර

evergreen

a. සදාහරිත

evergreens

1. සදාහරිත ශාක
2. සදාහරිතයෝ

everlasting

1. a. සදහට පවතින
2. Bot. සදා
3. a. සදාකාලික
4. Log. සදාතන

evermore

1. adv. සදාකල්හි
2. adv. හැම විට ම

eversion

1. Bot. උද්වර්තනය
2. Bot. බිහිතලනය

everted

1. Bot. උද්වර්තිත
2. Bot. බිහිතලීකෘත

every

1. a. ඇම
2. a. එක එක
3. a. එකි එකී
4. a. සකල
5. a. සව්
6. a. සැම
7. a. සෑම

every day

1. a. දිනපතා
2. a. නිතර සිදු වන
3. a. සාමාන්‍ය

every inch

adv. හැම ලෙසින්ම

every now and then

1. adv. කලින් කල
2. adv. නිතර
3. adv. නිතර නිතර
4. adv. විටින් විට

everybody

n. සැමෝම

everyday

a. සැමදා

everything

pron. සියල්ල

everyway

1. adv. සර්වප්‍රකාරයෙන්
2. adv. සර්වාකාරයෙන්

everywhere

1. adv. පුරා
2. adv. සර්වත්‍ර
3. adv. හැම තැනම

evict

1. Law. පහකරනවා
2. vt. පිට දමනවා
3. Law. පිටමංකරනවා
4. vt. බුත්තියෙන් අස් කරනවා

eviction

1. Eco. නෙරපීම
2. පහ කිරීම / පිටමං කිරීම
3. Acc. පහකිරීම
4. Acc. පිටමංකිරීම
5. n. බුත්තියෙන් අස් කිරීම

evictor

1. Law. පහකරන්නා
2. පිටමං කරන්නා
3. Law. පිටමංකරන්නා

evidence

1. st. සාක්කි
2. n. සාක්කිය
3. n. සාක්ෂ්‍යය
4. st. සාක්ෂි
5. n. සාක්ෂිය
6. Log. සාධකය