සර්වප්‍රකාරයෙන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. සියලු ආකාරයෙන් ; මුළුමනින්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි.වි. සියලු ආකාරයෙන්; හැම ලෙසින් (සං. සර්වප්‍රකාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. all-round
2. adv. everyway