සියල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හැමදෙය ; සියලු දේ ; සමස්තය ; මුළුල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aggregate
2. pron. all
3. n. caboodle
4. n. entirety
5. pron. everything
6. Log. whole