all
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. ඇම
2. pron. එක්කොම
3. a. ඔක්කොම
4. a. නඛීල
5. adv. මුළුමනින්
6. pron. මුළුල්ල
7. a. විශ්ව
8. a. සකල
9. a. සමස්ත
10. Log. සමස්ථ
11. a. සර්ව
12. st. සව්
13. adv. සහමුලින්
14. pron. සැම
15. n. සැවොම
16. a. සෑම
17. pron. සියල්ල
18. adv. සියල්ලෙන්
19. adj. සියලු
20. a. සියෝ
21. n. සේරම
22. adj. හැම
23. n. හෑම