ඇම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සියලු; සකල; හැම.
1. නා. සියලු දෙනා; හැම දෙනා.
2. නා. සියලු දෙය, සියල්ල.
3. නා. යම් සතකු අල්ලා ගැනීමට බිළියෙහි අමුණන ගොදුර.
4. නා. තමාගේ අදහසට අනෙකකු නොදැනුවත්වම පොලඹවා ගැනීම සඳහා දෙන දීමනාව හෝ ඊට යොදන උපක්රමය.