සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 623

ඇබ්බැහිකම

1. addiction
2. mannerism

ඇබ්බැහිය

1. Soc. habit
2. Soc. habituation

ඇබ්බැහියෙන්

Law. habitually

ඇබ්බැහිවීම

habituation

ඇබ්බැහිවුණු

inveterate

ඇබ්බැහිවෙලා

a. accustomed

ඇබ්රියකනයිට්

Che. abriachanite

ඇබ්වෝල්ටය

Mat. abvolt

ඇබ්සම

abohm

ඇබ්‍රම් වර්ණය

Aes. abraum

ඇබැට

Law. iota

ඇබැද්දිය

n. mishap

ඇබැම්පියරය

Mat. abampere

ඇබෑර්තුව

n. vacancy

ඇබිත්ත

1. n. grain
2. n. morsel
3. n. smidgen
4. n. snippet
5. n. spark

ඇබිත්තයා

1. n. acolyte
2. n. page
3. n. satellite
4. n. underling

ඇබිත්‍යා

n. chela

ඇබින්ද

n. jot

ඇබිසීනියානු

Geo. abyssinian

ඇබේ කොන්ඩෙන්සරය

Che. abbe condenser

ඇම

1. a. all
2. n. bait
3. n. bride
4. a. every
5. n. lure

ඇම දමනවා

v. bait

ඇම දැමීම

1. n. baiting
2. n. cast

ඇම මාළුවා

n. baitfish