සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 624

ඇම යොදනවා

vt. bait

ඇම ලෙස යොදාගන්නා කුඩා මාළුවා

baitfish

ඇමක් දමනවා

1. vi. angle
2. angled
3. angling

ඇමකාරයා

n. baiter

ඇමකින් පොළඹවනවා

n. lure

ඇමට ගන්නා පණුවෙක්

n. lugworm

ඇමටොල්

Che. amatol

ඇමති

1. n. chancellor
2. n. minister
3. Law. ministerial

ඇමති ධූරය

n. ministry

ඇමති ධූරයේ කාර්යාලය

n. ministry

ඇමති මණ්ඩලය

1. n. cabinet
2. n. front bench

ඇමතිවරයා

Law. minister

ඇමතීම

1. n. address
2. addressing
3. n. apostrophe
4. n. call

ඇමතුම

Soc. call

ඇමතුමට යතුර

key-to-address

ඇමදීම

scavenging

ඇමබිලියෝපියාව

Phy. amblyopia

ඇමයිට්

ammite

ඇමයිඩය

Bot. amide

ඇමයිඩ්කරණය

Che. amidation

ඇමයිඩ්හරණය

Che. deamidation

ඇමයිඩේස්

Bot. amidase

ඇමයිඩොක්සිල්

Che. amidoxyl

ඇමයින

1. amine
2. ammine