සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 622
ඇබ ගලවන ගාස්තුව
n. corkage
ඇබ ගසනවා
v. cork
ඇබ ගසන්නා
n. corker
ඇබ ගසා වැසීම
ඇබ ගහනවා
ඇබ ගැලවීම
n. corkage
ඇබ ගැසීම
Civ. stoppering
ඇබ ගැසූ
adj. corked
ඇබ ගැළවීමේ ගාස්තුව
n. corkage
ඇබ ලෑම
Civ. stoppering
ඇබකසය
Acc. abacus
ඇබය
1. n. bung
2. n. cork
3. n. peg
4. n. plug
5. n. stopper
6. n. stopple
7. n. tap
8. wad
ඇබයක් යොදනවා
vt. tap
ඇබ්ඇම්පියරය
Ele. abampere
ඇබ්ඕම
Ele. abohm
ඇබ්කූලෝම
Mat. abcoulomb
ඇබ්නි ලෙවලය
Geo. abney level
ඇබ්බබැහියා
Law. habitual
ඇබ්බැහි
Soc. habitual
ඇබ්බැහි අපරාධකරු
Soc. habitual criminal
ඇබ්බැහි කරනවා
vt. accustom
ඇබ්බැහි වීම
n. addiction
ඇබ්බැහි වුණු දේ
n. inveteracy
ඇබ්බැහි වූ
a. addicted