සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 621

ඇපැල් උසාවිය

Law. appellate court

ඇපැල් ගත හැකි

Law. appealable

ඇපැල් ගන්නවා

vti. appeal

ඇපැල්කරු

Soc. appellant

ඇපෑල

n. appeal

ඇපෑල විනිශ්චය කරන

a. appellate

ඇපෑලක් ඉල්ලුම් කරන්නා

n. appellant

ඇපිල්ලීම

n. washing

ඇපුල්ලුම් පොළ

n. laundry

ඇපුල්ලූ රෙදිපිළි

n. laundry

ඇපෙන්ඩිකුලාරියා

appendicularia

ඇපෙන්ඩිකොස්ටොමි

Med. appendicostomy

ඇපෙන්ඩිසයිට්ස්

Med. appendicitis

ඇපෙන්ඩීසයිටිස්

appendicitis

ඇපොඑන්සයිමය

apoenzyme

ඇපොක්‍රීටා

apocrita

ඇපොතිකරි

Law. apothecary

ඇපොතීසිය

1. Bot. apothece
2. Bot. apothecium
3. Bot. discocarp

ඇපොප්ලාස්ටය

apoplast

ඇපොලෝ බඳු

apollonian

ඇපොලෝ සම්බන්ධී

apollonian

ඇපොලෝනියානු

Aes. apollonian

ඇපෝ ප්‍රෝටීනය

apoprotein

ඇපෝෆිලයිට්

apophyllite