සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 620

ඇපටයිට්

Che. apatite

ඇපදීම

bailment

ඇපය

1. n. bail
2. Acc. bond
3. n. gage
4. n. guarantee
5. n. pledge
6. n. recognizance
7. n. security
8. n. surety
9. n. warranty

ඇපය / ඔඩපනය

pledge

ඇපයට තබනවා

v. bond

ඇපයට බැඳුණු

adj. bonded

ඇපල්

n. apple

ඇපල් වර්ගයක්

1. n. codlin
2. n. codling
3. n. pippin

ඇපල් වැනි පලතුරු විශේෂයක්

n. medlar

ඇපල් සුරා

n. cider

ඇපල්ගෙඩිය

n. apple

ඇපල්ටන් ස්තරය

Ele. appleton layer

ඇපවීම

Law. guarantee

ඇපවෙනවා

Mng. guarantee

ඇප්ගන්කාරයා

n. afghan

ඇප්නියාව

1. Psy. apnea
2. Med. apnoea

ඇප්ලයිට්

Che. aplite

ඇප්ලැනොස්පෝරය

Bot. aplanospore

ඇප්ලිකය

Aes. applique

ඇප්ලික් ඉදිකටු

sharps

ඇප්ලික් කිරීම

n. applique

ඇප්ලීසියා

aplysia

ඇප්සිය

Aes. apse

ඇපැල්

1. Law. appeals
2. Law. appellate