සව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සියලු ; සකල ; සර්ව.
1. නා.ප්‍ර. මස්වල තිබෙන සුදු පැහැති පටල කොටස.
2. දුන්න ; චාපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. all
2. a. every
3. st. sago