සකල
sakala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සියලු ; සමස්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සියලු; සමස්ත (පා. සං. සකල) නා.ප්ර. කුරුල්ලා (පා. සකුණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සියලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. අර්ධය, භාගය.
ති. සියලු, සර්ව. (පි. 491)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sakala adj whole; entire; every part of [sa + √kal + a]