බුද්ධදත්ත පාලි අකාරාදිය – 678
සකටභාර
පු. කරත්තයක පැටවිය හැකි පමණ බර.
සකටව්යුහ
පු. න. කරත්ත වටේට පෙළ ගැස්සීම.
සකණ්ටක
3. කටු සහිත.
සකදාගාමී
3. එක් වරක් මෙලොව උපදින්නා; දෙවෙනි මාර්ගස්ථය; වරක් එන්නා.
සකබල
3. දමාගත් ආහාර කටේ ඇති; පිඩු සහිත.
සකමන
3. සතුටු සිතැති.
සකම්ම
3. කර්ම සහිත.
න. තමා අයත් වැඩේ.
සකම්මක
3. කර්මයක් ගන්නා (ව්යාකරණයෙහි).
සකරණීය
3. කටයුතු දේ ඉතිරිව ඇති.
සකල
3. සියලු.
සකලිකා
ඉ. කොරල පෙත්ත (මාළුන්ගේ); ලී පතුර හෝ කූර; වලන් කැබැල්ල.
සක්ක
3. ශක්තිමත්; සමර්ථ; හැකි; පු. ශාක්ය වංශිකයා; සක්දෙව් රජ.
සක්කච්ච
පූ.ක්රි. මනාසේ; සකස්කොට; සකසා.
සක්කච්චං
ක්රි.වි. ගෞරව සහිත; මනාසේ.
සක්කච්චකාරී
3. මනාසේ සැලකිලි ඇතිව කරන්නා.
සක්කත
3. ගරු කරනු ලැබූ; සත්කාර ලැබූ.
සක්කත්වා
පූ.ක්රි. සත්කාර කොට.
සක්කරිතුං
නි. සත්කාර කරන්ට.
සක්කරිය
පූ.ක්රි. සත්කාර කොට.
සක්කරියමාන
3. සත්කාර ලබන; සත්කාර ලබමින්.
සක්කරීයති
(සං+කර+ඊ+ය) සත්කාර කරනු ලැබේ.
සක්කරොති
(සං+කර+ඔ) ගෞරව කරයි; සත්කාර කරයි; සැලකිලි දක්වයි.
සක්කරොන්ත
3. සත්කාර කරන; සත්කාර කරමින්.
සක්කා
නි. හැක; හැකි වේ.